කැබිනට් ලේකම් කාර්යාලයේ නිලධාරීන් 04 කට කොරෝනා...

 

කැබිනට් ලේකම් කාර්යාලයේ නිලධාරීන් සිව් දෙනකුට කොරෝනා වැළඳී ඇතැයි සති අන්ත ලංකාදීප පුවත්පත ආණ්ඩුවේ ආරංචි මාර්ග උපුටමින් වාර්තා කරයි. ඒ හේතුවෙන් කැබිනට් රැස්වීම ඔන්ලයින් ක්‍රමයට පැවැත්වීමට තීරණය කර ඇතැයිද එහි සඳහන්ය. ඇමතිවරුන්ට කොරෝනා ආසාදනය වීම වැලැක්වීම ව වළක්වා ගැනීමේ අදහසින් මෙම ක්‍රියාමාර්ගය රැගෙන ඇතැයි ද සඳහන් වෙයි. එසේ වුවද ඇමැතිවරුන් කිහිප දෙනෙකුම අන්තර්ජාලය ඔස්සේ කැබිනට් රැස්වීම් පැවැත්වීම සම්බන්ධයෙන් කනස්සල්ල පළකර තිබේ.

කැබිනට් ලේකම් කාර්යාලයේ නිලධාරීන් සිව් දෙනකුට කොරෝනා වැළඳී ඇතැයි සති අන්ත ලංකාදීප පුවත්පත ආණ්ඩුවේ ආරංචි මාර්ග උපුටමින් වාර්තා කරයි.

ඒ හේතුවෙන් කැබිනට් රැස්වීම ඔන්ලයින් ක්‍රමයට පැවැත්වීමට තීරණය කර ඇතැයිද එහි සඳහන්ය.

ඇමතිවරුන්ට කොරෝනා ආසාදනය වීම වැලැක්වීම ව වළක්වා ගැනීමේ අදහසින් මෙම ක්‍රියාමාර්ගය රැගෙන ඇතැයි ද සඳහන් වෙයි.

එසේ වුවද ඇමැතිවරුන් කිහිප දෙනෙකුම අන්තර්ජාලය ඔස්සේ කැබිනට් රැස්වීම් පැවැත්වීම සම්බන්ධයෙන් කනස්සල්ල පළකර තිබේ.