![]() |
| අලි සබ්රි අධිකරණ ඇමති ධුරයෙන් අස්වෙයි.. |
තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ බවට පැතිර යන මාධ්‍ය වාර්තා අසත්‍ය බව අධිකරණ ඇමති අලි සබ්රි මහතා පවසයි.
තම
සමාජ ජාල ගිණුමේද සටහනක් තබමින් ඔහු එම වාර්තා බැහැර කර ඇත.
කෙසේ
වෙතත් අද දහවල් පැතිර ගිය පුවතකින් කියැවුනේ අදි සබ්රි මහතා සිය ඇමති ධුරයෙන් ඉවත්
වීමේ ලිපිය ජනාධිපතිවරයාට බාර දුන් නමුත් එය බාරගෙන නැති බවයි.


