ධනන්ජය සිල්වාගේ සොහොයුරා අත්අඩංගුවට ගනී…

dananjaya Silva's Brother

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනංජය සිල්වාගේ වැඩිමහල් සහෝදරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුගේ පියාගේ ඝාතනය සම්බන්ධ පුද්ගලයකුට පහරදුන්නේ යයි ලද පැමිණිල්ලක් අනුව එසේ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය සඳහන් කරයි.
එමෙන්ම ධනංජය සිල්වාගේ සොයුරාට තර්ජනය කළ බව කියන පැමිණිලිකරු සහ ඔහුගේ සොහොයුරා ද එදිනම අත්අඩංගුට ගෙන තිබේ.