විශිෂ්ට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක කපිල් දේව්ට හෘදයාබාධයක්



ලෝකයේ බිහිවුණු ශිෂ්ට තුන් ඉරියව් ක්රිකට් ක්රීඩකයෙක් ලෙස සැලකෙන හිටපු ඉන්දීය ක්රිකට් නායක කපිල් දේව් හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ.

ඉන්දීය මාධ් වාර්තා කළේ සැත්කමකට භාජනය කිරීමෙන් අනතුරුව ඔහු යහපත් තත්වයක පසුවන බව .

ටෙස්ට් ක්රිකට් තරඟ 131 කදී කඩුළු 434 ක් බිඳ හෙළා ඇති කපිල් දෙව් එවකට ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා ලෙස දීර්ඝ කාලයක් ගෞරවයට පාත් විය.

1983 වසරේ ක්රිකට් ලෝක කුසලානය දිනාගත් ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දැරුවේ කපිල් දෙව් .